October 23, 2011

ඇය

ඇස් නිලුපුල් නොවුනට
මුහුන සඳවත දෙතොල් නාදලු
සිගිනිඟ සිරිවස කෙස් සුනිල් වලා
නිය මුතු නොවුනට ඇය ඔබද මන්දා.

1 comment: