November 1, 2011

සඳ

හවස වට වැස්සට
ලිස්සලා විත් පොළොවට
මඩ කඩිති මතුපිට
සඳ පෙනෙයි බැලු බැලූ අත!

2 ක් විඳලා.:

මාතලන් said...

පිස්සු හැදෙන සඳ...

කුරුළු නිස්කලංක said...

මලිතිව මෙැතන හරි දකින එක ලොකු දෙයක්

Post a Comment