October 30, 2011

System

නමෝ කියා බුදු මැදුරෙන් වීදි බසිත්
ළමෝ හදා වැඩිහිටි මැදුරෙහිම වෙසෙත්
වමෝ බැඳී "දියව් දියව්!" බෙරිහන් දෙත්
කිමෝනා ඇඳන් ජපනාටම බැට දෙත්

1 ක් විඳලා.:

ඔබ නොදු‍ටු ලොවක්..... said...

එළ කවිය ....

" කිමෝනා ඇඳන් ජපනාටම බැට දෙත් "

Post a Comment