October 30, 2011

System

නමෝ කියා බුදු මැදුරෙන් වීදි බසිත්
ළමෝ හදා වැඩිහිටි මැදුරෙහිම වෙසෙත්
වමෝ බැඳී "දියව් දියව්!" බෙරිහන් දෙත්
කිමෝනා ඇඳන් ජපනාටම බැට දෙත්

1 comment:

  1. එළ කවිය ....

    " කිමෝනා ඇඳන් ජපනාටම බැට දෙත් "

    ReplyDelete