October 28, 2011

මිතුරුදමට හෙණ ගැසූදා

කටු කාගෙන
වැඩ වමාරගෙන
රෑ නිදි මරාගෙන
උදව් කළ මේ අත්
කපා දැමුවානම්
හිතේ දුක
වාවගන්න තිබුණා...

මිත්‍රත්වය වෙනුවෙන්
දිගුකළ
අපේ අත්වලට
හෙණ ගහපන්......

3 comments:

  1. මටත් ඔහොම හිතුන වාර අනන්තයි.....

    ReplyDelete
  2. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියනවනෙ...මිත්‍රතත්වය උනත් එහෙමයි...

    ReplyDelete