October 25, 2011

උදෑසන

අඳුරු සළුපිලි
උනා විගසින්...
සීත පිනි කැට
රටා සිත්තම්...
සකුණ ගීයක
සුභ නිමිත්තෙන්...
උදා වුවා
රවිඳු මනකල්...

3 comments: