ඉදින් නම් නුඹම නිශ්චය කලේ
නුඹට සාදරය නෙදක්වන අයෙක් වෙත
නුඹ අනුරක්තව සිටීන වග
ආචාරසම්පන්න වනු මැන ඹබම ගැන
ආකිංචන්යය ඛලිතයකි එය
May 31, 2012
May 30, 2012
එකොළොස් වැනියා කියූ කව
උදේ ඉඳන්
විකට් අරන්
මදැයි ටිකක්
හිටියා ඉඳන්
බෝලත් ඉවරයි
කඩුළුත් ඉවරයි
දැන් යනු!
ගිහින් ගනු!
අන්තිම බෝලෙට
ලකුණු අටක්!
විකට් අරන්
මදැයි ටිකක්
හිටියා ඉඳන්
බෝලත් ඉවරයි
කඩුළුත් ඉවරයි
දැන් යනු!
ගිහින් ගනු!
අන්තිම බෝලෙට
ලකුණු අටක්!
May 24, 2012
May 18, 2012
හිනා යන තැන
ගහ ගැන හොඳින් දන්න මට
කොල කඩ කඩ පෙන්වන විට
මුවින් නොව හිනා යන්නේ මට
පශ්වාත් භාගයෙනි ඇතැම් විට
කොල කඩ කඩ පෙන්වන විට
මුවින් නොව හිනා යන්නේ මට
පශ්වාත් භාගයෙනි ඇතැම් විට
May 17, 2012
May 16, 2012
May 15, 2012
වීරයා මැරිලා
මචං මල ගෙදයක්.......
මචං trip එකක්..........
මචං සෙට් වෙමුද........
යමන් මචං
මචං මල ගෙදයක්.......
මචං trip එකක්..........
මචං සෙට් වෙමුද........
සොරී මචං
මචං trip එකක්..........
මචං සෙට් වෙමුද........
යමන් මචං
මචං මල ගෙදයක්.......
මචං trip එකක්..........
මචං සෙට් වෙමුද........
සොරී මචං
May 14, 2012
May 13, 2012
Subscribe to:
Posts (Atom)