February 4, 2015

බඹරෙකුගෙන් කවියෙකුට

කවියන් සිතන්නේ
බඹරුන් නපුරුමැයි
මල් අහිංසකමැයි
නමුත් මල් උයනක අතරමංව
දිනක් ගෙවූ
මා නොව දන්නේ
මල්වල අහිංසකකම්......

2 ක් විඳලා.:

වැව් ඉස්මත්ත said...

බමරාට වැරදිලා වගෙයි

උපේක්ෂා said...

අහිංසක බඹරෙකු
බාඳුරා මලක දුටුවෙමි..
'නොරැවටෙනු කෙමි තිබෙන
මල් වෙත..'
කියා හැරුනා පමණි!

Post a Comment