January 28, 2015

මතක ගඟ

දෝතට ගෙනත් ගඟ දිය
යළිත් දැමුවෙමි ගඟටම
අක්කා හංගන් මේ ගඟ
ගියපු හැටි සිහිවී

2 ක් විඳලා.:

කුරුටු ගෑ ගී පවුර said...

දුකක්................

Warna Kulakaya said...

කවියකට සොඳුරු ගඟ දිය
නපුරු විය හැක
කවියෙකුට වුව.....

Post a Comment