February 20, 2015

ආදරණීය රොස මල

රෝස මලක් නෙලුවිමි
නටු අග කටු නොදැක.

3 comments:

  1. එකම දුක
    කටු නොදැක
    මල් නෙලන එක.

    ReplyDelete
  2. දුටව විට
    මලෙහි රුව
    අරුමයක් නොව
    නොදුටු එක
    කටු....

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete