February 20, 2015

ආදරණීය රොස මල

රෝස මලක් නෙලුවිමි
නටු අග කටු නොදැක.

3 ක් විඳලා.:

උපේක්ෂා said...

එකම දුක
කටු නොදැක
මල් නෙලන එක.

Warna Kulakaya said...

දුටව විට
මලෙහි රුව
අරුමයක් නොව
නොදුටු එක
කටු....

Warna Kulakaya said...
This comment has been removed by the author.

Post a Comment