February 18, 2015

අලුත් කඳුළුක්

මම අලුත් කඳුළුක්
නමුත් නැහැ මට
අලුත් පාරක්
ගලා යන්නට
නුඹේ කොපුලේ
පෙම බිඳුණු කුමරී

4 ක් විඳලා.:

වැව් ඉස්මත්ත said...

අලුත් කදුළුක්

Warna Kulakaya said...

නමුත් කෝ අලුත් පාරක්

උපේක්ෂා said...

හැම කඳුලක්ම
හොයයි නම් නව පාරක්..
හෙලන්නට එපා කඳුලැලි
ගලන්නට කියනු
පරණ පාරෙන් තව වතාවක් !

Warna Kulakaya said...

පරණ පාරෙන් යළි වතාවක්?

Post a Comment