February 18, 2015

අලුත් කඳුළුක්

මම අලුත් කඳුළුක්
නමුත් නැහැ මට
අලුත් පාරක්
ගලා යන්නට
නුඹේ කොපුලේ
පෙම බිඳුණු කුමරී

4 comments:

  1. නමුත් කෝ අලුත් පාරක්

    ReplyDelete
  2. හැම කඳුලක්ම
    හොයයි නම් නව පාරක්..
    හෙලන්නට එපා කඳුලැලි
    ගලන්නට කියනු
    පරණ පාරෙන් තව වතාවක් !

    ReplyDelete
  3. පරණ පාරෙන් යළි වතාවක්?

    ReplyDelete