March 3, 2012

ප්‍රථම වරද

රාත්‍රිය අත සියලු වරදය
ප්‍රථම හාදුව ඔය විදිහමය
අකුණු සැරයක කාන්තිය ගෙන
හදවතේ ලොකු ඉඩක නැවතෙන
සටන් කරනට පොළඹවාගෙන
යටත් වෙන්නට ඉඟි කරන එක
ප්‍රේමයේ එක් මායමකි තව

1 comment:

  1. මොනාහරි වැදැගත් දෙයක් ඇති මටනම් තේරුං ගන් බෑ...සිහ්..

    ReplyDelete