March 3, 2012
ප්‍රථම වරද
රාත්‍රිය අත සියලු වරදය
ප්‍රථම හාදුව ඔය විදිහමය
අකුණු සැරයක කාන්තිය ගෙන
හදවතේ ලොකු ඉඩක නැවතෙන
සටන් කරනට පොළඹවාගෙන
යටත් වෙන්නට ඉඟි කරන එක
ප්‍රේමයේ එක් මායමකි තව
1 comment:
Amila Chathuranga
March 3, 2012 at 9:49 AM
මොනාහරි වැදැගත් දෙයක් ඇති මටනම් තේරුං ගන් බෑ...සිහ්..
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
මොනාහරි වැදැගත් දෙයක් ඇති මටනම් තේරුං ගන් බෑ...සිහ්..
ReplyDelete