March 6, 2012

කොයි අතේ ගිහින් මම මේ හිත හදාගන්නදෝ....??

කඳුළු වැල්, ඉකිගසා
හඬන සිත සනසන්න
ගලා යයි කොපුල් දිග
පිසින්නට නොයන්නෙමි....
හඬන්නට ඉඩදී සිතේ හැටියට
දුක නිවෙන තුරු..
බලා සිටින්නෙමි.........
කෙදිනක හෝ පිසලන්න කඳුළු
සිතට සැනසුම ලැබී
හිමිවූ දිනෙක නුඔ මටම

No comments:

Post a Comment