March 8, 2012

ජීවිතය

වසත් කල
මඳහසින්
සිනාසුන
තුරුණු තුරු පතකි
මා
ගිම්හානයේ
නටුවෙන්
ගිලිහි
යන...

No comments:

Post a Comment