November 5, 2011

ප්‍රේමය
කතා කරනු බැරිව ගිය
සෙල්ලම් බෝනික්කෙකි
තවමත් විසි නොකළ

1 comment:

  1. මොහොතකට
    දෝතට ගෙන
    ආදරයෙන් අතගාන....

    ReplyDelete