November 2, 2011

ආදරේ ඉම

සුන්දරද? අසුන්දරද?
සරලද? සංකීරණද?
විදීද? විදවයිද
අනේ මගේ ආදරේ
කොහෙන් කෙලවර වෙයිද?

1 ක් විඳලා.:

Dayal Bathee said...

ආදරේ ඉම දුර නෑ මලේ,නගේ
අර පන්සල් හන්දිය මලය
ලඟකදී ලියල තිබුනු වියමන
කියවන්න

ආදරනීයවන්තියව/ආදරවන්තයව කාමරේකට එක්ක ගෙන යන දුර තෙක් පමනි.

Post a Comment