November 5, 2011

ප්‍රේමය
කතා කරනු බැරිව ගිය
සෙල්ලම් බෝනික්කෙකි
තවමත් විසි නොකළ

1 ක් විඳලා.:

දිල් said...

මොහොතකට
දෝතට ගෙන
ආදරයෙන් අතගාන....

Post a Comment