November 2, 2011

ආදරේ ඉම

සුන්දරද? අසුන්දරද?
සරලද? සංකීරණද?
විදීද? විදවයිද
අනේ මගේ ආදරේ
කොහෙන් කෙලවර වෙයිද?

1 comment:

  1. ආදරේ ඉම දුර නෑ මලේ,නගේ
    අර පන්සල් හන්දිය මලය
    ලඟකදී ලියල තිබුනු වියමන
    කියවන්න

    ආදරනීයවන්තියව/ආදරවන්තයව කාමරේකට එක්ක ගෙන යන දුර තෙක් පමනි.

    ReplyDelete