October 7, 2015

'චිහ්'

'තහ්' හඬින් වැටෙන
ගොම තලියට
'චිහ්' කියන මම
එපොහොරින්
පිපෙන මල් සිඹිමි
හිස පහත් කර....

6 comments: