October 7, 2015

'චිහ්'

'තහ්' හඬින් වැටෙන
ගොම තලියට
'චිහ්' කියන මම
එපොහොරින්
පිපෙන මල් සිඹිමි
හිස පහත් කර....

6 ක් විඳලා.:

උපේක්ෂා said...

ලස්සන කෝණයක්

Warna Kulakaya said...

තැන්කූයි...

අවංක ආර්යන් said...

ලස්සනයි...........

Warna Kulakaya said...

තුති

බණ්ඩා said...

වර්ණගේ විවිධ වර්ණ......

Warna Kulakaya said...

තැන්කුයි බණ්යයියේ

Post a Comment