October 1, 2015

ආදර කතුර

තව කිරිලියක් වෙත
පියඹන්න හිතෙනවා
ඒත් නුඹෙ ආදරේ
මගේ කටු කපනවා....

4 ක් විඳලා.:

උපේක්ෂා said...

කටු?

'තටු' නෙවෙයිද?

Warna Kulakaya said...

තටු තමා තටු තමා..
එක'කුරක් වැරදිලා..

උපේක්ෂා said...

ඉතින් ඕක හදන්නකෝ අප්පා..

Warna Kulakaya said...

අපි නෙමේනේ මතන් ඇඩ්මින්...

Post a Comment