October 15, 2015

කොණ්ඩයා

සමාවෙයන් අයියෙ
මට උඹව
බේරගන්න බැරිවුණා

5 ක් විඳලා.:

පිලේ පැදුර said...

උඹ මොනව කරන්නද මලේ
වරද ජාන වල වුණු කොට.

උපේක්ෂා said...

අපොයි... මේක නම් 'ඩෝන්' ගාල වැදුන

බණ්ඩා said...

ඒ කොණ්ඩගේ අය්යා නෙවෙයි. අය්යනම් උන් දෙන්නගේ ජානත් ගැලපෙන්න ඕනනේ :)

Warna Kulakaya said...

මම දන්න විදියට ඩීඑන්ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් බණ්ඩයියේ!

බණ්ඩා said...

සම්පුර්ණයෙන් වෙනස් නෑ..... එක පව්ලේ අයගේ සමානකම් තියනවා.....

Post a Comment