August 14, 2015

ප්‍රේමය විවෘත කර

කල් පනින්නට පෙරාතුව 
ප්‍රේමය
විවෘත කර සුවද
විදගත යුතුය...

අත්ලෙන් ලිස්සා නොයාමට
විලංගුලා
හදේ ගැඹුරක 
තැම්පත් කලයුතුය...

අතේ රේඛා කියැවුමට
තදින් ම
ඔබ සුරත
අල්ලා ගතයුතුය...

දුර ගමනක ඇරඹුමට
පෙරාතුව
ඔබ විසින්
පොරොන්දු දියයුතුය...

6 comments:

  1. අතේ රේඛා කියැවුමට
    තදින් ම
    ඔබ සුරත
    අල්ලා ගතයුතුය...

    රුපේ ඔහොම කිවුවට අහුවෙන්න එපා කෙල්ලනේ

    ReplyDelete
  2. අපි රැවටෙයි ඔව්වට

    ReplyDelete
  3. ඇයි බන් එහෙම කරන්‍ේන? ඉදලා ඉදලා කෙල්ලෙක් අල්ලාගන්ඩ දීපු ට්‍රයි එකටත් අකුල් හෙලන්නේ?
    දුක නැද්ද බන්?

    ReplyDelete
  4. කුමකට පොරොන්දු ප්‍රේමයක්....
    ප්‍රේමයට ප්‍රේම කරමු..

    ReplyDelete
  5. කුමකට පොරොන්දු ප්‍රේමයක්....
    ප්‍රේමයට ප්‍රේම කරමු..

    ReplyDelete