August 3, 2015

මිරිඟු

කවියෙකු දුටිමි
අනුභුතියක් ඇහිඳිනු අටින්
පරාජිත පෙම් සිත් බිමෙක‍
පැමිණ අතරමං වූ

2 ක් විඳලා.:

තිසර said...

ela...

උපේක්ෂා said...

අහුලනා සියලු
වදන් ගිලිහෙන සැනින
බලයි වටපිට
ඇස ගැසෙනු නොවෙන්නට

Post a Comment