August 21, 2015

ආදරය

මගේ පපුතුරේ රැඳි
සුදෝ සුදු හිස් පිටුවකි
ඔබේ අත්ලත ඇති
වෛවර්ණ ක්‍රෙයෝන් කූරු අහුරකි

1 comment:

  1. මට නං ආදරය යනු අමුම අමු මුලාවකි

    ReplyDelete