August 3, 2015

මිරිඟු

කවියෙකු දුටිමි
අනුභුතියක් ඇහිඳිනු අටින්
පරාජිත පෙම් සිත් බිමෙක‍
පැමිණ අතරමං වූ

2 comments:

  1. අහුලනා සියලු
    වදන් ගිලිහෙන සැනින
    බලයි වටපිට
    ඇස ගැසෙනු නොවෙන්නට

    ReplyDelete