July 13, 2015

හත්පෙති

ශේන්යා,
උඹේ පැණි වළලු කන්නට
කෙළ හලන බල්ලන්
නිදැල්ලේ

හත්පෙති මල් පරවෙලා
දැන් බොහෝ කල් නෙව
කෙල්ලේ

3 ක් විඳලා.:

මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ) said...

බස්සී....
මේ බස්සී හා අනෙක් බස්සිලාත් එකෙකුමද
නැතිනම්
තවත් බස්සිලා සිටිත්ද.....


ලස්සනයි බස්සී

රූපේ said...

*_*

බස්සි (Yash) said...

මිත්‍ර වර්ණ :

මේ 'බස්සිගේ නවාතැන' හා 'කවි ලොසින්ජර' ලියන බස්සි.

Post a Comment