July 10, 2015

මල්වෙඩි

එක්වරම හදවතේ මල්වෙඩිල්ලක් පුපුරන
දහස් ගණනක් මතක කැබිලිති ඇවිලෙන
"සූස්!" හඬකින් දැවී උණුවෙවී බිම වැටෙන
මූසලම පාළුවක් පමණක් ශේෂ වෙන

3 ක් විඳලා.:

උපේක්ෂා said...

ලස්සන හින්දම ආයෙ ආයෙත් අවුළුවන...

බස්සි (Yash) said...

:)

Warna Kulakaya said...

අනගියි
දිගටම මිනි කවියට සබැඳෙන්න
-වර්ණ-

Post a Comment