June 19, 2015

එවිට එය ආදරය මෙන්
ඔබට ඇසෙන්නට විය
සුසුමකින් ඔබේ හදවත
වෙලී තිබෙන්නට විය
ඔබත් මමත් අප දෙදෙන
අතීතයේ එක් දිනෙක
වයනු ලැබූ බටලී හඬක
කල්ප ගණනකට පසු ව
ඔබට එසේ අසෙන්නට විය...

1 comment: