June 3, 2015

මම තනි නොවෙන
මම ඔබේ වෙන
එක මොහොතක්.....

ඔබ ඔහුගේ නොවෙන
ඔබ මගේම වෙන 
මොහොතක්....

තත්පරයකින් සීයෙන් පංගුවක්
දිගයි ජීවීත කාලයකට 
වැඩියෙන් ටිකක්...

1 ක් විඳලා.:

Warna Kulakaya said...

ආදරණීයම මොහොතක් ගොඩක් කාලයක් වගේ දැනෙනවා
ලස්සනයි රූපේ

Post a Comment