June 9, 2015

මැට්ටි..

දාල යනවා කිය කියා
හැමදාම ළඟින් ඉඳලා
දවසක
කියන්නෙම නැතිව
ගියා නේද?
මැට්ටි

2 ක් විඳලා.:

චූටි බටපොලයා said...

දාල ගිය එකට වඩා දුකයි
එකට උන්නු කාලෙ කරපුව මතක් වෙනකොට

Warna Kulakaya said...

ඒක නම් ඇත්ත බටපොළයෝ

Post a Comment