July 23, 2014

යුද්දෙ.....

යුද්දෙට හිතක් පපුවක් නැති උනාට..
ඒකට ගැලපෙන වර්ණයක් තියෙනවා...
ඒක විප්ලවයෙත්....ආදරයෙත්...වෛරයෙත් වර්ණයයි....
යුද්ධ කරන උන්ට කෙලවෙන්නෙත් ඔය කියන වර්ණය
නැතිවෙන්නම වෙඩි උණ්ඩයක් හරි බෝම්බයක් හරි
වැදිච්ච දවසටයි...
එතකම් පාස් කරමු බෝල...

2 comments: