July 11, 2014
හාදුව...
හීතලෙන් තැලිච්ච හාදුවක
රස උරන ගමන්...
නිරායාසයෙන්ම මතක් විය....
හාදුවේ තරම...
මගේ තරමටම
සමානුපාතික වන බව....
2 comments:
Anonymous
July 11, 2014 at 7:05 AM
SHOAK KAIYAK NEDA
Reply
Delete
Replies
Reply
Unknown
July 11, 2014 at 8:46 AM
ඇයි දන්නෑ එහෙම හිතුන...
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
SHOAK KAIYAK NEDA
ReplyDeleteඇයි දන්නෑ එහෙම හිතුන...
ReplyDelete