July 18, 2014

කාසිය

ආයාත කාසියකට
නිර්යාත වෙලාදෝ
මිනිස්කම...

1 ක් විඳලා.:

පිස්සෙකුගේ දින පොත said...

නිර්ව්‍යාජ හැඟීම්
marketing වලින් එතූ විට
තිබහට බොන වතුර වීදුරුවේ පවා ඇත්තේ
ව්‍යාජ බවකි

Post a Comment