July 21, 2014

සුර් වී...

නුඹ දුන් රස
එකට මුසුකර
බිවෙමි...,
හොද පදමට
සුර් වී...
වැලේ වැල් නැතුවම...
හති දමයි...,
බල්ලෙක් වගේ...

1 comment: