July 18, 2014

කාසිය

ආයාත කාසියකට
නිර්යාත වෙලාදෝ
මිනිස්කම...

1 comment:

  1. නිර්ව්‍යාජ හැඟීම්
    marketing වලින් එතූ විට
    තිබහට බොන වතුර වීදුරුවේ පවා ඇත්තේ
    ව්‍යාජ බවකි

    ReplyDelete