January 1, 2014

දිය බිදුව සහ ආදරය.....

හිරි වදින හීන් පෙති අතර
පුංචිම පුංචි දිය බිඳුව බර නෑ
සීතලයි..නැවුම් පෙති මතට... 
හාදු දුන් දිය බිඳුව..,
මියෙන බව දැන දැනත් 
පෙම් කරමි නුඹට මම
නුඹෙ ආදර රෝස පෙති සුබුල....
තනි මකන්නම් හිරු කුමරු එනකන්ම මම......

1 comment:

  1. miniකවි ලියන කණ්ඩායමටම සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete