January 22, 2014

රතුවුණ ඇස්

හ්ම් ඇත්ත...
අපි දෙන්නම කලේ විහිළු....
මම ඔයාට,
ඇත්තට,
ආදරෙයි කියල
විහිළුවට තරහ වුණා...
ඔයා.. මට..!
විහිළුවට,
ආදරෙයි කියල,
ඇත්තට තරහ වුණා..
---- රතු වුණේ මගේ ඇස් --

3 comments:

  1. විහිලු කරන්න ඕනේ විහිලු තේරෙන අයත් එක්ක...

    ReplyDelete