January 22, 2014

රතුවුණ ඇස්

හ්ම් ඇත්ත...
අපි දෙන්නම කලේ විහිළු....
මම ඔයාට,
ඇත්තට,
ආදරෙයි කියල
විහිළුවට තරහ වුණා...
ඔයා.. මට..!
විහිළුවට,
ආදරෙයි කියල,
ඇත්තට තරහ වුණා..
---- රතු වුණේ මගේ ඇස් --

3 ක් විඳලා.:

Anonymous said...

lassanai sirama..

කුරුළු නිස්කලංක said...

ස්තුතයි

JP said...

විහිලු කරන්න ඕනේ විහිලු තේරෙන අයත් එක්ක...

Post a Comment