January 24, 2014

එකඟතාවය

මට තරහ,
මගෙ එක්ක...
ඔයාටත් තරහ..
මා එක්ක..
අපි දෙන්න
එකඟ වුනේ
ඒක එක්ක..

1 ක් විඳලා.:

මුන් ජේ සින් said...

සිරාවටම උබනම් පට්ටයි බන් මුලු කතාවම වචන 2 , 3ක

Post a Comment