කතා කරනා හැටි
රතු නිය තුඩු
මාරු කරමින අතිනත
විත පිරූ බඳුන සුරුවට..
March 31, 2017
February 14, 2017
වැලන්ටයින් DAY
කුමට වෙන්කල දිනක් අපහට,
මතකයට නගනු ආදරය ගැන නැවත
අමතක උනොත් දිනක මට ඔබ ගැන
එදවස වේ දවස......
මෙමා මළ ගමන යන
මතකයට නගනු ආදරය ගැන නැවත
අමතක උනොත් දිනක මට ඔබ ගැන
එදවස වේ දවස......
මෙමා මළ ගමන යන
November 24, 2016
November 5, 2016
July 11, 2016
July 8, 2016
July 6, 2016
July 4, 2016
මකන කැබැල්ලක කව
මකා දැමුවෙමි
පැන්සලෙන් ඔබ ලිව්ව
තනිකමේ අකුරු පෙළ..
අන්තිමට
කළුවී
ගෙවී
පැත්තකට විසිවෙන එක
හින්දමයි මේ තරම් දුක..
පැන්සලෙන් ඔබ ලිව්ව
තනිකමේ අකුරු පෙළ..
අන්තිමට
කළුවී
ගෙවී
පැත්තකට විසිවෙන එක
හින්දමයි මේ තරම් දුක..
July 1, 2016
.....ම්තුරු වූ පෙම.....
දොඩමලු දෙනෙත් පවසයි හොරෙන්
ඇත මට යමක් කීමට සෙමෙන්
එනමුදු හැගුම් සසල යි සැලෙ යි
මා ඹබ වුවත් ඹබ මා නොවෙ යි
මදහස නැගෙයි දෙතොලග රැදෙ යි
නෙතු මායාමෙන් ඈතට ඇදෙ යි
සිතුවිලි කෙමෙන් හදවත පෙළෙ යි
එනමුදු දෙනෙත ඹබ අබිමුව යි
ඇත මට යමක් කීමට සෙමෙන්
එනමුදු හැගුම් සසල යි සැලෙ යි
මා ඹබ වුවත් ඹබ මා නොවෙ යි
මදහස නැගෙයි දෙතොලග රැදෙ යි
නෙතු මායාමෙන් ඈතට ඇදෙ යි
සිතුවිලි කෙමෙන් හදවත පෙළෙ යි
එනමුදු දෙනෙත ඹබ අබිමුව යි
Subscribe to:
Posts (Atom)