July 4, 2016

මකන කැබැල්ලක කව

මකා දැමුවෙමි
පැන්සලෙන් ඔබ ලිව්ව
තනිකමේ අකුරු පෙළ..

අන්තිමට
කළුවී
ගෙවී
පැත්තකට විසිවෙන එක
හින්දමයි මේ තරම් දුක..

No comments:

Post a Comment