November 5, 2016

පියුරු

පියුරු නුබ...
සිගිරියේදි කලාත්මකය
මවු තුරුලේ සෙනෙහෙබරය
නිදි යහනේ කාමුකය..

3 ක් විඳලා.:

කොච්චි මිරිස් said...

ඔය තුන මාරු නොවෙනවාමත් නෙවෙයි

Duminda Abeysekara said...

පාඩමේදී විද්‍යාත්මකය.

ජයවේවා!!!

අදහස් අවකාශය said...

:)

Post a Comment