April 28, 2016

දිනෙක මම සමු ගත් විට
නෙත් යහනාවෙන් නොව
නුඹේ මුලු හදවතින්ම
නෙතෙඟෙ කඳුළැලි
එපා මවන්නට

1 comment:

  1. කදුළු සිරකර
    සුසුම් හෙලන්නම්
    හන්තානම් කදු පාමුලට
    උණුහුම දෙන්න

    ReplyDelete