April 28, 2016

දිනෙක මම සමු ගත් විට
නෙත් යහනාවෙන් නොව
නුඹේ මුලු හදවතින්ම
නෙතෙඟෙ කඳුළැලි
එපා මවන්නට

1 ක් විඳලා.:

සීමා මායිම් ඉක්මවා said...

කදුළු සිරකර
සුසුම් හෙලන්නම්
හන්තානම් කදු පාමුලට
උණුහුම දෙන්න

Post a Comment