May 22, 2015

නුඹ

නිහඬ වූ විට ඇසෙන
සුපෙම්බර කවිය නුඹ
නෙත් පියූ විට ඇඳෙන
සුපෙම් සිතුවමකි නුඹ

No comments:

Post a Comment