December 8, 2014

සබඳ...
මට කවියක් ලියා දෙන්න...
මා වෙනුවෙන්...
මා එය මලක් කර ඇගේ හිසේ ගසන්නම්...
මෙතෙක් කල් මා...
ලියු කවි පරවුණා...

3 comments:

  1. සබඳ
    හැරෙන තැපෑලෙන්ම කවක් එවමි
    සත්තයි
    පර නොවේවි
    කෘතීම මලක් කර
    හිස සැරසු විට
    එනමුදු ඇය තුටු නොවේවි
    මලේ සුවඳ නැති නිසා
    එබැවින්
    පර වුනත් ඔබේ කවි
    සුවඳයි

    ඇගේ සිත සනසන
    ඇයටම ගෙතූ
    ඔබේම කව ....

    ReplyDelete
  2. සබඳ
    එවමි මමත් කවක්
    නොකර මලක්
    දෙන්න ඇයට
    ලෙසම කවක්
    ඕනැමනම්
    කරනු මලක්
    කරනු මැනවි
    නොපිපි මලක්

    ReplyDelete
  3. :) මලක් වී පරව ගිය ඇයද කවියක්!

    ReplyDelete