December 22, 2014

වසත් රැඟුම්

පුංචි කොබෙයියො
කිරිල්ලිට පේන්න
නැටුවට කමක් නෑ
ඒත් ඔය ඇල්බීසියා මල්වල
නටු හයිය නෑ

1 ක් විඳලා.:

අටම්පහුර said...

ඒ විතරක් නෙමෙයි
ඇල්බීසියා මල් විසයි

Post a Comment