සබඳ හැරෙන තැපෑලෙන්ම කවක් එවමි සත්තයි පර නොවේවි කෘතීම මලක් කර හිස සැරසු විට එනමුදු ඇය තුටු නොවේවි මලේ සුවඳ නැති නිසා එබැවින් පර වුනත් ඔබේ කවිසුවඳයි ඇගේ සිත සනසන ඇයටම ගෙතූ ඔබේම කව ....
සබඳඑවමි මමත් කවක්නොකර මලක්දෙන්න ඇයටලෙසම කවක්ඕනැමනම්කරනු මලක්කරනු මැනවිනොපිපි මලක්
:) මලක් වී පරව ගිය ඇයද කවියක්!
සබඳ
ReplyDeleteහැරෙන තැපෑලෙන්ම කවක් එවමි
සත්තයි
පර නොවේවි
කෘතීම මලක් කර
හිස සැරසු විට
එනමුදු ඇය තුටු නොවේවි
මලේ සුවඳ නැති නිසා
එබැවින්
පර වුනත් ඔබේ කවි
සුවඳයි
ඇගේ සිත සනසන
ඇයටම ගෙතූ
ඔබේම කව ....
සබඳ
ReplyDeleteඑවමි මමත් කවක්
නොකර මලක්
දෙන්න ඇයට
ලෙසම කවක්
ඕනැමනම්
කරනු මලක්
කරනු මැනවි
නොපිපි මලක්
:) මලක් වී පරව ගිය ඇයද කවියක්!
ReplyDelete