April 30, 2014

අපේ පුතයි මැති පුතයි

මැති පුතා නොගිය 
අපේ පුතා ගිය
කැම්පස් 

අපේ පුතා නොයන 
මැති පුතා යන 
කැසිනෝ 

3 comments:

  1. අපට පුතේ මගක් නැතේ

    ReplyDelete
  2. අපේ පුතාට ගහන
    මැති පුතාට නොගහන
    දඩ

    අපේ පුතාට නැති
    මැති පුතාට ඇති
    පෙජරෝ

    ReplyDelete