April 2, 2014

ෆොටෝ ග්‍රැෆර්ට පෙම්වතියගෙන්....................

Zoom කරන්නත් එපා
Edit  කරන්නත් එපා
Frame කරන්නත් එපා
අපේ ෆොටෝ එක
මෙ විදියටම
වඩා හොඳයි!!

6 ක් විඳලා.:

amila said...

maru

Anonymous said...

mara maru

nayana said...

අපේ ෆොටෝ එක කොහොමත් හොඳයි

JC said...

Photo ගත්තට
Photoshop නම්
එපා ඔන්න...

කලූ said...

නියමයි

JP said...

අපේ ෆොටෝ එක ගන්නේ වෙන කෙනෙක් නේද?

Post a Comment